Wednesday, November 28, 2012

Folder Marker Software

ඔන්න එහෙනම් තව soft එකක් ගෙනාවා.මෙ සොෆ්ට් එකෙන් folder පාට පාට කර ගන්න පුලුවන්. එහෙනම් ඉස්සරවෙලා සොෆ්ට් එක බාගන්න.මෙන්න.



ඔය සොෆ්ට් එක install කරාට පසු desktop එකෙ soft එක වැටෙවි.මුලින්ම මෙන්න මෙහෙම අතුරු මුහුනත පෙනෙවි.



ඔන්න ඔයවගෙ තමයි තියෙන්නෙ.Folder කියන තැන අවශ්ය file එක තොරා ඔය පාටක් දාලා Apply කරලා බලන්න.Supiri නෙ...Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.















1 comment:

www.helpworld.cc.cc