Monday, September 24, 2012

මෙන්න ඇතිවෙනකම් Screen Shot ගහන්න

මෙක නම් සුපිරි මම ඉදිරියට තව Soft දෙන්නම්. වැඩිය කතා ඕන නැ.වැඩෙට බහිමු.ඉස්සර
වෙලා මෙ වෙබ් සයිට් එකෙන් Soft එක බාගන්න,මෙන්න එක බාගෙන Snapshot කියන තැන,පාවිච්චි කරන හැටි තියනවා.Snapshot Format කියන තැන Width-Height(උස-පළල)
ඔයාලට කැමැති ගානක් දෙන්න.File Storage කියන තැන පල්ලෙහා Folder කියන තැනට ඉස්සරහා Browse කියන තැන ගහන Screen Shot එක Save කරන්න ස්තානයක් දෙන්න.Filename කියන තැනට නමක් දෙන්න.ඉන්පසු Hide කරන්න.මම ගහපු Screen Shot එකක් පහල තියෙනවා.Comment එකක් දාන්න අමතක කරන්න එපා.මම ගියා.

No comments:

Post a Comment

www.helpworld.cc.cc