Wednesday, November 28, 2012

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද.

ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

Folder Marker Software

ඔන්න එහෙනම් තව soft එකක් ගෙනාවා.මෙ සොෆ්ට් එකෙන් folder පාට පාට කර ගන්න පුලුවන්. එහෙනම් ඉස්සරවෙලා සොෆ්ට් එක බාගන්න.මෙන්න.

Monday, September 24, 2012

මෙන්න ඇතිවෙනකම් Screen Shot ගහන්න

මෙක නම් සුපිරි මම ඉදිරියට තව Soft දෙන්නම්. වැඩිය කතා ඕන නැ.වැඩෙට බහිමු.ඉස්සර

Sunday, September 23, 2012

විද්‍යාත්මක හේතු

* සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ

www.helpworld.cc.cc