Monday, September 24, 2012

මෙන්න ඇතිවෙනකම් Screen Shot ගහන්න

මෙක නම් සුපිරි මම ඉදිරියට තව Soft දෙන්නම්. වැඩිය කතා ඕන නැ.වැඩෙට බහිමු.ඉස්සර

Sunday, September 23, 2012

විද්‍යාත්මක හේතු

* සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ

www.helpworld.cc.cc